අන්තර්ජාලයෙන් මුදල්

minute workers

Tuesday, April 5, 2011

ONBUX සල්ලි ගෙවනෝ..........

මාර ජිල්මාට් එක මට අද ඔන්බක්ස් එකෙන් සල්ලි ගෙව්වා. මේ දවස් වල හැමෝම කියන්නෙ ඔන්බක්ස් ස්කෑම් එකක් කියලා. ඔය කොහොම උනත් ඔන්න මටනම් ඔන්බක්ස් සල්ලි ගෙව්වා. මම ඔන්බක්ස් වලින් සල්ලි ගත්ත පළවෙනිපාර තමයි මේ. මම් ඔයාලට බොරු කියනවා කියලා හිතනවනම් මේක බලන්න.

(පේන්නෙ නැත්නම් පික් එක උඩ ක්ලික් කරන්න)


ඩිලන්තයත් එහෙනම් PTC සයිට් එකකින් සල්ලි ගත්ත අහ්.....
ඔන්න එහෙනම් සල්ලි හොයන්න කැමති කට්ටිය මේ සයිට් වල රෙජිස්ට වෙන්න.

(රෙජිස්ට වීමට මෙම බැනර් උඩ ක්ලික් කරන්න)


vcBux

NRBUX

සංගාට නායකත්වය එපාලු

මේකනම් ඉතින් අහන්න එච්චර හොද ජිල්මාට් නිවුස් එකක්නම් නෙවෙයි. නිවුස් එක තමයි සංගා නායකත්වයෙන් ඉල්ලා අස්වීම. මමනම් හිතන්නෙ නෑ සංගා මෙච්චර ඉක්මනට නායකත්වයෙන් අස්වෙන්න ඕනි කියලා. කොහොම උනත් එයානම් කියන්නෙ අපි දැන් ඉදලම අලුත් නායකතවයක් යටතේ 2015වේ ක්‍රිකට් ලෝකකුසලානයට සූදානම් වෙන්න ඕනි කියලා. සංගා කියන්නෙ නායකත්වයෙන් එයා අයින් උනාට දිගටම රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියලා. එහෙනම් කොහොම හරි ඔන්න 20විස්ස ලෝක කුසලානයට අපි යන්නෙ අලුත් නායකයෙක් එක්ක. හැම දේම වෙන්නෙ හොදට කියලා හිතමුකෝ. ඔය මොන ජිල්මාට් එක උනත් අපි හැමදාම අපේ ක්‍රිකට් ටීම් එකත් එක්ක ඉන්නව.

Saturday, April 2, 2011

එන්න සුභ පතන්න

මම ඊයෙනම් හිතාගෙන හිටියේ මේ පොස්ට් එක අද මල්වෙඩිල්ලක් එහෙම දාලා පටන්ගන්න පුලුවන් වෙයි කියලා. ඒත් අවාසනාවට අපිට මේ ජිල්මාට් ක්‍රිකට් වල්ඩ් කප් එක ගන්න බැරි උනා. කමක් නෑ අපේ කොල්ලො ටික අනුශූරයෝ හරි උනානෙ. මොන ටීම් එකක්වත් ෆයිනල් අවිල්ලා පිස්සු කෙලින්නෙ නෑනෙ. අපේ කොල්ලොත් ඒගොල්ලන්ගෙ උපරිම කලා. දැන් ඉතින් බොක්කෙන් අඩලා වැඩක් නෑ. මේක නෙවෙයි ලොකේ තිබ්බ අන්න්තිම වර්ල්ඩ් කප් එක 2015වේ තව එකක් තියෙනවා කියලා හිතහදා ගන්න. (ඔය කොච්චර කිව්වත් මමත් බොක්කෙන් අඩ අඩ තමයි මේක ලියන්නෙ)

හ්ම්.....අන්තිමට කියන්න තියෙන්නෙ සංගා අපි හැමදාමත් ඔයගොල්ලන් එක්ක. ඔය මොන වර්ල්ඩ් කප් තිබ්බත් අපේ චැම්පියන්ස්ලා ඔයගොල්ලෝ.


Friday, April 1, 2011

නොමිලේ ඩිරෙක්ට් රෙෆරල්ස්.

මට මැක්සා ජිල්මාට් එකක් සෙට් උනා. මේ ජිල්මාට් එක හරියන්නෙ PTC සයිට් වලින් සලලි හොයන කට්ටියට. ඔයගොල්ලො දන්නවනේ දැන් ජංජාලේ හැමතැනම ඩිරෙක්ට් රෙෆරල්ස්ලා දෙනවා කියල සල්ලි කඩාගන්න සයිට් තියෙනවා කියලා. මටත් මේ වගේ සයිට් එකක් සෙට් උනා. හැබැයි ඒකේ සල්ලි ඕනි නෑ. ‍ෆ්‍රී රෙෆරල්ස්. මමත් ඉතින් හොම්බ දාලා බැලුවා. ඒකේ තිබ්බෙ හැමදාම රෙෆරල්ස්ක්ලා 30 ගානේ දෙනවා කියලා.

හි හී... මටනම් ගැමදාම 30 ගානේ රෙෆරල්ස්ලා අවේ නෑ. ඒ උනාට සතියකට පස්සෙ රෙෆරල්ස්ලා 5 දෙනෙක් මම දීපු සයිට් 6කට ආවා. ඔයගොල්ලොත් වැඩේ කරලා බලන්න. මම 100%  වැඩේ හරියයි කියල කියන්නෙ නෑ. තට්‍ටු කරන්නාට දොර ඇරේ කියනවනේ. ඒක නිසා තට්‍ටු කරලා බලන්න. වැඩේ කරලා විස්තර මටත් කියන්න මතක් කරලා. තවත් ජිල්මාට් එකක් උස්සගෙන මම ආපහු ළගදිම එන්නම්.මෙන්න එහෙනම් සයිට් එක
.