ඔන්න දැන් නිඕබක්ස් එකෙන් ඇඩ් එකකට දෙන ගාණ අඩු කරල. ඉස්සර ස්ටෑන්ඩඩ් මෙම්බ කෙනෙක්ට එක ඇඩ් එකකට $0.01 දුන්න. ඒත් දැන් දෙන්නෙ $0.001 විතරයි. හැබැයි ගෝල්ඩන් මෙම්බර්ලගෙ නම් ගාණ වැඩි කරලලු. දැන් ඒ ගොල්ලන්ට රෙෆරල් කෙනෙක්ගෙන් විතරක් එක ඇඩ් එකකට $0.01 ලැබෙනවලු.දැන් ඉතිං අපිට හුලං තමයි.
මතකනෙ මං කිව්ව ගිය සතියෙ ඉදන් ඔන්බක්ස් සල්ලි ගෙවන එකත් නවත්තල කියල.ඔන්න ඕකට තමයි දෙයියො දෙනකොට ටොකු ඇන ඇන දෙනව කියන්නෙ.ඇත්තම කිව්වොත් මං නම් දැන් නැත්තටම ඉවරයි. මාසෙට හොද ගාණක් හොයා ගත්තෙ ඔන්න ඔය ඇඩ් බලල තමයි. දැන් ඉතින් කරනවනම් කරන්න තියෙන්නෙ ඔන්බක්ස්වල ගෝල්ඩන් මෙම්බෂිප් එකක් ගන්න එක හරි නැත්නම් වෙන හොද පී.ටී.සී සයිට් එකක් හොයා ගන්න එක තමයි. මටනම් දැන් ගෝල්ඩන් මෙම්මෂිප් ගන්න සල්ලි නෑ මම වීසීබක්ස් වලට මූට්‍ටු වෙනව. අද ඉතිං මට කට්ටියට ජය වේවා කියන්න තරම් සතුටක් හිතේ නෑ. ඔන්න එහෙනම් කට්ටියට බුදු සරණයි.
දැන් ඉතිං කැමතිනම් මෙන්න මේ සයිට් වල රෙජිස්ට වෙන්න.
රෙජිස්ට වෙන්න පහළ බැනර් ක්ලික් කරන්න
No comments:
Post a Comment