අන්තර්ජාලයෙන් මුදල්

minute workers

Saturday, April 2, 2011

එන්න සුභ පතන්න

මම ඊයෙනම් හිතාගෙන හිටියේ මේ පොස්ට් එක අද මල්වෙඩිල්ලක් එහෙම දාලා පටන්ගන්න පුලුවන් වෙයි කියලා. ඒත් අවාසනාවට අපිට මේ ජිල්මාට් ක්‍රිකට් වල්ඩ් කප් එක ගන්න බැරි උනා. කමක් නෑ අපේ කොල්ලො ටික අනුශූරයෝ හරි උනානෙ. මොන ටීම් එකක්වත් ෆයිනල් අවිල්ලා පිස්සු කෙලින්නෙ නෑනෙ. අපේ කොල්ලොත් ඒගොල්ලන්ගෙ උපරිම කලා. දැන් ඉතින් බොක්කෙන් අඩලා වැඩක් නෑ. මේක නෙවෙයි ලොකේ තිබ්බ අන්න්තිම වර්ල්ඩ් කප් එක 2015වේ තව එකක් තියෙනවා කියලා හිතහදා ගන්න. (ඔය කොච්චර කිව්වත් මමත් බොක්කෙන් අඩ අඩ තමයි මේක ලියන්නෙ)

හ්ම්.....අන්තිමට කියන්න තියෙන්නෙ සංගා අපි හැමදාමත් ඔයගොල්ලන් එක්ක. ඔය මොන වර්ල්ඩ් කප් තිබ්බත් අපේ චැම්පියන්ස්ලා ඔයගොල්ලෝ.


No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t