අන්තර්ජාලයෙන් මුදල්

minute workers

Tuesday, April 5, 2011

සංගාට නායකත්වය එපාලු

මේකනම් ඉතින් අහන්න එච්චර හොද ජිල්මාට් නිවුස් එකක්නම් නෙවෙයි. නිවුස් එක තමයි සංගා නායකත්වයෙන් ඉල්ලා අස්වීම. මමනම් හිතන්නෙ නෑ සංගා මෙච්චර ඉක්මනට නායකත්වයෙන් අස්වෙන්න ඕනි කියලා. කොහොම උනත් එයානම් කියන්නෙ අපි දැන් ඉදලම අලුත් නායකතවයක් යටතේ 2015වේ ක්‍රිකට් ලෝකකුසලානයට සූදානම් වෙන්න ඕනි කියලා. සංගා කියන්නෙ නායකත්වයෙන් එයා අයින් උනාට දිගටම රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියලා. එහෙනම් කොහොම හරි ඔන්න 20විස්ස ලෝක කුසලානයට අපි යන්නෙ අලුත් නායකයෙක් එක්ක. හැම දේම වෙන්නෙ හොදට කියලා හිතමුකෝ. ඔය මොන ජිල්මාට් එක උනත් අපි හැමදාම අපේ ක්‍රිකට් ටීම් එකත් එක්ක ඉන්නව.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t